News

මිනිස් ඝාතන තවදුරටත් ඉහළයෑමක්..

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පුද්ගල ඝාතනවල වැඩිවීමක් වාර්තා වන බව පොලීසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පසුගිය වසරේ  මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 403 ක් වාර්තා වන බවය. මේ වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 435 ක් වාර්තා
Read More

යූරියා පොහොර නොලැබුණු ගොවීන්ට දැනුම් දීමක් ..

යූරියා පෙහොර නොලැබුණු ගොවීන් සිටී නම් වහාම ඒ පිළිබඳ ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන කාර්යාලවලට දැනුම් දෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්,  ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ මේ වනවිට යූරියා පොහොර තොග බෙදා හැරීමේ පළමු අදියර සියයට 90 කින් පමණ අවසන් බවයි. ඒ අනුව
Read More

මානව හිමිකම් කොමිසමෙන් රජයට නැවතත් දැනුම් දීමක්..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස  තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැති බවට පොලිස්පතිට උපදෙස් දෙන්නැයි,  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහීණී මාරසිංහ මහත්මිය මේ බව දැනුම්
Read More

රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ලබන සතියේ සිට

ලබන සතියේ සිට රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත විරසිංහ මහතා සඳහන් කළේ,  ලබන සතියේ ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 5 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි. මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් මුද්‍රණය කර බෙදා හැරීමට
Read More

විදේශගතවීමට ගිය රන්ජන් ගුවන්තොටුපළේ දී ආපසු හරවා යවයි..

විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් ඊයේ (27)  පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ, ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බවයි. මේ පිළිබඳව රන්ජන් රාමනායක මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, පසුගිය කොරෝනා සමයේ
Read More

යාලේ කල අයාලේ වැඩවලට දඩුවම්

යාල ජාතික වනෝද්‍යානය තුළ නොසැලකිලිමත් ලෙස ප්‍රීති ප්‍රමෝදයේ යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ වාහන අසාදු ලේඛනගත කර ඇති අතර, ඔවුන්ට වසර තුනක් යනතුරු ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය නොහැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මීට පෙර එම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ නිලධාරීන්ගේ හා ට්‍රැකර්වරුන්ගේ වැඩ තහනම් කිරීමට
Read More