News

රාජ්‍ය සේවකයින්ගේ කාර්ය සාධනය මැනීමට KPI හඳුන්වා දෙයි..

රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීම සඳහා KPI දර්ශකය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුව කර තිබේ. අදාළ අනුකමිටුව එම තීරණය ගෙන ඇත්තේ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය. රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය
Read More

නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට පොදු සමා කාලයක්

සංවිධානාත්මක අපරාධකරුවන් සතු ගිනි අවි භාරදීම සඳහා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම බස්නාහිර හා දකුණු පළාත්වලින් වැඩිවශයෙන් වාර්තා වන බවයි. මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ආවේක්ෂණ රාජකාරි රැසකට බාධා මතු වූ බව ද ඔහු
Read More

ෆයිසර් මාත්‍රා මිලියනයකට අධික සංඛ්‍යාවක් කල් ඉකුත් වෙයි…

මෙරට සතු ෆයිසර් මාත්‍රා තොගය කල් ඉකුත් වූ පසු නිසි පරිදි බැහැර කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, මෙරට පවතින ෆයිසර් මාත්‍රා මිලියනයකට අධික සංඛ්‍යාවක් ලබන සඳුදා කල් ඉකුත්වීමට නියමිත බවය.
Read More

පොලීසියෙන් වෙඩි වැදුණු මාතර සිසුවා ICU: සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

මාතර, තිහගොඩදී වෙඩි වැදී සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. රෝහල් ප්‍රකාශකයෙකු
Read More

අට වැනිදා අයවැය පරාජයට පත්වේවිද?

ලබන දෙසැම්බර් මස 8  වෙනිදා අයවැය ලේඛනය  පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. විසි එක් වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අයවැය ලේඛනය පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදීද  ඒ ආකාරයටම කටයුතු කිරීමේ
Read More

සරසවි සිසුන් 50කට ඒඩ්ස් ඇති පුවත අසත්‍යබව ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂවරිය පවසයි

ශ්‍රී ලංකික සමාජය තවමත් HIV/AIDS ද ඇතුළු ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග දෙස බලන්නේ වපරැසිනි. මෙම රෝග සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ ව්‍යාපෘති කොතෙකුත් සිදුකෙරුණ ද, ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජය විසින් පැනවී ඇති තහංචි නිසාවෙන් හා බහුතරයක් දෙනාට නියමාකාර ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසාවෙන් ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ නොදැනුවත්කම හා එවන් රෝගීන් හෙළාදැකීම සමාජය තුළ
Read More