News

පෝර්ට් සිටි නීති රීති රෙගුලාසි අයත් ගැසට් පත්‍රය අමාත්‍යාංශයට – රාජ්‍ය අමාත්‍ය දිලුම්

කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට අදාළ නීතිරීති රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ට ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. මේ වන විට පෝට් සිටි ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය අවසාන අදියරේ පවතී. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නීතිරීති හා අණපනත් හඳුන්වාදීමත් සමඟ ආයෝජකයන්ට තම  ව්‍යාපෘති ක්‍රියාත්මක
Read More

රට භාරගැනීමට සුදුසු කණ්ඩායමක් සිටින බව අනුර කුමාර මහතා පවසයි

රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට පෙර නොවූවිරූ ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන බෙදීම සනිටුහන් වෙමින් ඇති බවය. “මෙතෙක් නොවූවිරූ ලෙස ලංකාවේ දේශපාලන බෙදීම හරියට සනිටුහන් වෙමින් එනවා. ඒකෙ දෙකයි තියෙන්නේ. මීට කලින්
Read More

බොරතෙල් නැව දින 40 ක් වරාය ළඟ ප්‍රමාද ගාස්තුව දැනට ඩොලර් ලක්‍ෂ 60 ක්

මෙරටට ගෙන්වාගත් මෙට්‍රික් ටොන් අනූනවදහසක් අඩංගු බොරතෙල් නෞකාවක් දින හතළිහක කාලයක් තිස්සේ කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තබා ඊට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් එකතු වන්නට ඉඩ හැර ඇත්තේ මන්දැයි සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති. ගෙවී ගිය
Read More

ජපානයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්..

වත්මන් ආර්ථික අර්බුදය යටතේ තිරසාර වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහ කොවිඩ් – 19 වසංගතය බෝවීමට එරෙහිව ඇති සූදානම ශක්තිමත් කිරීමට සහාය වීම වෙනුවෙන් තානාපති මිසුකොෂි මහතා විසින් ජපන් යෙන් මිලියන 800 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක්) වටිනා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට සහ රාගම ශික්‍ෂණ රෝහලට
Read More

එළවළු දුම්රියෙන් ප්‍රවාහනයට සැලසුම්

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කර ඇතත්, රටේ වගා කරන ඉඩම් ප්‍රමාණය, වගා අස්වැන්න, ගොවීන් සංඛ්‍යාව ආදී තොරතුරු නිශ්චිතවම ගැනීමට දත්ත ගොනුවක් නොමැති බව අනාවරණය වේ. මෙරට විවිධ ව්‍යාපෘති ඇරඹීමට ආයෝජකයන් කැමැත්තක් දැක්වුවත් මෙලෙස නිශ්චිත දත්ත පද්ධතියක් නොමැතිවීම නිසා අදාළ ව්‍යාපෘති සඳහා ඉඩම්, පැළ, බීජ සොයා ගැනීම සම්බන්ධව ගැටලු මතුවීමෙන් එම
Read More

පරිප්පු සහ සීනි මිල අඩුවෙයි

මිල අඩු වූ භාණ්ඩවල නව මිල ගණන් මෙන්න පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබේ. පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබේ. එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා
Read More