News

රනිල් දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්නවද? අරගලය සක්‍රීය කරනවද?

ජනාධිපතිවරයා දින දෙකක් පුර පාර්ලිමේන්තුවේ කෑමොර දීම ඔහු විසින් යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. රනිල් වික්‍රමසිංහගෙන් අසා උද්ඝෝෂණ කිරීමට තරම් උද්ඝෝෂකයින්ට පිස්සු නැති අතර උද්ඝෝෂණ යනු බෝසත් ළමා ළපටි සංවිධානයේ කඨින පිංකම වගේ දෙයක්
Read More

සිවුරු ඇදගත් බට්ටො ලවා තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ-ජනාධිපති

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අප නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට
Read More

ඇප ලැබුණු සිරිධම්ම හිමි යලි රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හේතූන් ගැන මාධ්‍ය ප්‍රකාශ දෙන්න බෑ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත පුරා දින 89 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කර පසුගිය 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිiාල භික්‍ෂු ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු
Read More

ශ්‍රී ලංකාව IMF සමග එකඟතාවය ගැන මහ බැංකු අධිපති පැහැදිලි කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹීමට නියමිත එකඟතාවය ලබන වසරේ මාර්තු දක්වා පමා වෙතැයි ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ පදනම් විරහිත බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ යෝජනාව ලබන මස
Read More

පඩියෙන් ණය ගෙවන්න අමාරු අයට සහනයක්

මාසික වැටුප් ගන්නා අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කෙරුණේ යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදුනොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි
Read More

හැමදේටම ඇඟිලි නොගසා ඉන්න මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි – ජනපති

මානව හිමිකම්වලට මුවාවී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව යොදවා එය සම්පූර්ණයෙන් ද මැඩපවත්වන බවද ජනාධිපතිවරයා පැවසීය. එවන් තත්ත්වයකදී තම වගකීම ඉටු කිරීමට හමුදාවේ පහළ නිලධාරියාගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා බැඳීසිටින
Read More