News

මැයි 09 විමර්ශන හමුවේ රාජ්‍යසේවා කොමිසමත් දේශබන්දු ලඟ දණ ගහයි

මැයි 09 අපරාධය මුල් කරගෙන සිදුවන විමර්ශන ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ස්ථාන ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පොලිස්පතිවරයා විසින් සිදුකරන ලද නිර්දේශය සඳහා අද වනතුරුත් ප්‍රතිචාරයක් නැතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. අද වනතුරුත් අඩුම තරමින් ඒ පිළිබඳ
Read More

රජයේ වී මිලදී ගැනීම් නවතී

නිසි පරිදි මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් රජයේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට නතර වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසට රජය බැංකු වෙත දැනුම් දී තිබුණ ද පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් අදාළ මුදල් ලබාදීමට
Read More

විදේශ ගතවන අම්මලාට දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ යෙදීම අනිවාර්යයි

දරුවන් සිටිය දී රැකියා සඳහා විදේශ ගතවන වයස අවුරුදු 45ට අඩු විවාහක කාන්තාවන් තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් චක්‍ර ලේඛයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර ඇත. එම චක්‍රලේඛයට අනුව වයස අවුරුදු 02 ට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා යෑමට
Read More

මීළඟ මැතිවරණට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේන් වෙනම සන්ධානයක්

මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. එම පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංගමයේ හා සමස්ත ලංකා තරුණ සංගමයේ මහ සභා රැස්වීම්වලින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රසාදයක් නොමැති බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.
Read More

ඒඩ්ස් පරීක්ෂා කරගැනීමට නොමිලයේ රහසිගත ක්‍රමයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක් එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වී තිබේදැයි රහසිගත හා නිර්ණාමික පරීක්ෂණයක් නොමිලයේ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් know4sure.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය යටතේ දියත් කළ විශේෂ වැඩසටහනක් අනුව මෙය හඳුන්වා දී තිබේ. තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය අසාදනය වී තිබේදැයි
Read More

භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කටයුතු සඳහා ගොවි ව්‍යවසායකයන්ට ලබාදෙනවා

භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කටයුතු සඳහා තරුණ තරුණියන්ට මෙන්ම ගොවි ව්‍යවසායකයන්ට ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් මෙන්ම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව ඇතුළු ආයතන කිහිපයක ඉඩම් අක්කර
Read More