News

අලුත් නීතියෙන් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම් කරයිද?

කුඩා පරිමාණ සමාගම්වලට දැඩි අභියෝගයක් ජර්මනියට සිදුකරන ආයෝජන සඳහා නව මානව හිමිකම් නීතියක් ලබන වසරේ සිට බලපැවැත්වෙන බව එරට රජය ප්‍රකාශ කර තිබේ. එය බොහෝදුරට ජර්මනියේ සැපයුම්දාම ක්‍රියාවලියට සම්බන්ධ කුඩා පරිමාණයේ අපනයනකරුවන්ට අහිතකර ලෙස බලපානු ඇති බව වාර්තා වෙයි. එම නීතිය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට කෙසේ බලපෑම් ඇති කරයිද ?
Read More

සෞදි අරාබියේ දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථාවන්…

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ හරහා ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් (Quantity Surveyors) සඳහා
Read More

රියදුරු බලපත්‍ර පිළිබඳ විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රියාවෙන් රියදුරන්ට කාඩ්පත් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ සඳහන් කළේ කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 06ක පමණ රියදුරු බලපත්‍ර තාවකාලිකව නිකුත් කර තිබූ බවය. කෙසේවුව ද අදාළ කාඩ්පත්
Read More

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට

අද(31) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල පහළ දැමීමට  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ‌ගෙඩියට මිල රුපියල් 10කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ ය. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, තිරිඟු පිටි මිල පහළ යාමට සාපේක්ෂව
Read More

හික්කඩුවේදී පුද්ගලයන් දෙදෙනුකුට වෙඩි තබයි

අද (31) උදෑසන හික්කඩුව, තිරාණගමදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.  පොලිසිය පැවසුවේ,  යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇති තුවාලකරුවන් අවුරුදු 26 හා 47 වයස්වල පසුවන කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම
Read More

කඨින සිවුරේ ආනිසංස…

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන කාලයේ කොසොල් රට පාවා නුවර වැසි පිණ්ඩපාතික වූද පාංශුකූලික වූද, තෙචීවරිත වූද, ආරණ්‍යවාසී වූද ධූතාංගධාරී භික්‍ෂූන් වහන්සේලා තිස් නමක් සාකේත නුවර වස්වැස අවසානයේ වස් පවාරණය කොට මහ වැසි වසිද්දීම සැවත්නුවර බලා පිටත් වූහ. මාස කිහිපයක් පුරා ඇදහැලුනු ධාරානිපාත වැසී නිසා මාර්ගය වළවල් හෑරී මඩගොහොර බවට
Read More