News

කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ජනපතිගෙන් කමිටුවක්

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා
Read More

පොහොට්ටුවේ විශාල පිරිසක් ආපසු ශ්‍රීලනිපයට එන්න සූදානමින් ඉන්නවා – දුමින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. “පක්ෂයේ මත දෙකක් තියෙනවා. අපි හැමෝටම කතාබහ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිච්ච පිරිසක් තමයි දැන් පොහොට්ටුවට ගිහිල්ලා ඉන්නෙ. අද මං හිතන්නෙ පොහොට්ටුවේ
Read More

‘රටේ පාලකයන් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නෑ‘ – මිහින්තලා රාජමහා විහාරාධිපති හිමිගෙන් සැර ප්‍රකාශයක්

වර්තමානයේ රටේ පාලකයන් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම මේ වන විට ශ්‍රී ලංකාව දුප්පත් රාජ්‍යයක් බවට ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව ද උන්වහන්සේ කියා සිටියේය. අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් මිහින්තලා රාජමහා
Read More
කොළඹ උද්ධමනය පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ‌ගොස් තිබේ. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල
Read More

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2022 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. මේ අතර මෙවර ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු අද (31) දින සිදු කෙරෙන බවද එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.
Read More

ජනපතිගෙන් තේ කර්මාන්තට සහතිකයක්..!

 කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟා සිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී තේ කර්මාන්තය ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා කීය. අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති
Read More