News

ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වුණොත් IMF එකඟතා ජනවාරි තෙක් කල්යා හැකියි – ජනපති

චීනය හා ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය  ප්‍රමාද වුවහොත් IMF අධ්‍යක්ෂ මණ්ඩලය සමග එකඟතා ඇතිකර ගැනීම ජනවාරි මාසය දක්වා කල් යනු  ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.  ජනාධිපතිවරයා ඊයේ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම  අමතමින් ජනාධිපතිවරයා පැවසුුුවේ,ප්‍රථමයෙන්  බංකොළොත්භාවයෙන් මිදිය හැහි බවට
Read More

කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට

අනුරාධපුර, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී කුපිත වූ පිරිසකගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔහුගේ දේහය මේ වනවිට මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වාරියපොල පදිංචි පොලිස් සැරයන්වරයෙකි. වන අලියෙකු පහරදීමෙන් ඊයේ (31) පස්වරුවේ එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගියේ ය.
Read More

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 කට වැඩි තද වැසි…!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක ට වැඩි ඉතා තද වැසි ද, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මි.මී 100කට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි
Read More

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, එරට වැඩබලන මහ බැංකු අධිපති සමග ජාතික ජන බලවේගයේ නායකයින්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton)   සහ නවසීලන්තයේ හිටපු වැඩ බලන මහ බැංකු අධිපති ග්‍රාන්ට් ස්පෙන්සර් (Grant Spencer)  සමග ජාතික ජන බලවේගයේ හමුවක් අද (31) පස්වරුවේ ජනතා විමුක්ති  පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී  පැවැත්විනි. මෙම අවස්ථාවට ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ
Read More

ගාල්ලේ කන්න නැති පවුල් 25000ක්… දරුවන් 805ක් දැඩි මන්දපෝෂණයේ…

ගාල්ල දිස්ත්‍රික්කය තුළ  ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහිත  පවුල් 24935 දෙනෙ හඳුනාගෙන ඇති  බවත් එම පවුල් අතර  දැඩි මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් 805 දෙනෙකු සිටින  බවත්  ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ   පවසයි. ආහාර සුරක්ෂිතතාවය සම්බන්දයෙන්  දැඩි අවධානම් සහිත පවුල්වල ගැබනිමව්වරු  1818 දෙනෙකු සිටින බවද දිස්ත්‍රික්  ලේකම්වරයා පෙන්වාදෙයි. ගාල්ල දිස්ත්‍රික්කය තුළ
Read More

කොන්ක්‍රීට් දාලා වහපු ගෑස් ළිං 2ක් දැනටත් තියෙනවා, ඒවා හාරමු – විජිත හේරත්

ශ්‍රී ලංකාව සතුව බොරතෙල් සහ ගෑස් ළිං 3ක් දැනටමත් පවතින හෙයින් ඒවා හෑරීමෙන් රටේ බලශක්ති ප්‍රශ්නය රට තුළම විසඳාගැනීමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. “අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් බලශක්ති ප්‍රශ්නය. ලොකුම වියදමක් යන්නෙ ඒකට. අපේ රට ඇතුළේ බලශක්ති ප්‍රශ්නය විසඳන්න පුළුවන්. අපට තෙල් තියෙනවා,
Read More