News

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය: මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉෂ්ට කරන්නේ කවදා ද? නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලට යුක්තිය ඉෂ්ටවීම පෙනෙන තෙක් මානයක නැතැ යි, එවැනි කෲර අපරාධයන්ට ලක්වූ මාධ්‍යවේදීහු පෙන්වා දෙති. මෙරට මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සැලකීමේ දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, නිමල රාජන්
Read More

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්…!

කහ සාධු හෙවත් බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සිරිසුමන හිමියන් අද (නොවැ. 2) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී උන්වහන්සේ ලබන 16 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
Read More

ඡන්දෙකට ගියොත් බින්දුවට දැවී යයිද?

අන්ද මන්ද දේශපාලනය සහ පුංචි ඡන්දයට වංගු ගැහීම! මේ දිනවල සමාජ දේශපාලන ක්‍ෂෙත්‍රවල දැඩි අවධානයට මෙන්ම සංවාදයටද තුඩු දුන් සිදුවීම් කීපයක්ම ඇත. 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කරන ලද ද්විත්ව පුරවැසියන් සඳහා වූ මන්ත්‍රී වරම සම්බන්ධයෙන් බොහෝ වාද විවාද මෙන්ම දේශපාලන සදාචාරය හා බැඳුණු සංවාද රැසක්ම මතු වී තිබේ. තවත්
Read More

බුදුදහම මත ගොඩනැඟුණු ඉන්දු – ලංකා සබඳතා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සංස්කෘතික, ආගමික, භාෂාමය, දැනුම හුවමාරු කර ගැනීම සහ අධ්‍යාත්මික සම්බන්ධතාවල ඉතිහාසය අවුරුදු 2500 ට එහා දිවයයි. ඓතිහාසික මූලාශ්‍ර හෙළි කරන ආකාරයට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ සිට තෙවරක් ලංකාවට වැඩම කිරීම, විජය රජු ඇතුළු 700 ක පිරිසකගේ සම්ප්‍රාප්තිය, අශෝක රජු දවස මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට
Read More

නොකළ වරදකට සැරයන් බිලිවෙයි!

වනඅලි ප්‍රහාරයෙන් ගම්වැසියකු මියයෑමත් සමග කැබිතිගොල්ලෑව රත් වෙයි පෙරේදා (31දා) රාත්‍රී වනඅලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු මියයෑමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් එම ගැටුමට මැදිවී ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වූ බවත්, එම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරියකු ඇතුළු සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට
Read More

කාර්මික දෝෂයකින් කුකුළේගඟ වාන් දොරටු විවෘත වෙයි..

කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ නිසා තත්පරයට ඝන මීටර් 500ක පමණ විශාල ධාරාවක් පහළට ගලාගෙන එන බවයි. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට
Read More