News

German foreign minister opens G7 meeting with nod to history

Münster, Germany German Foreign Minister Annalena Baerbock formally opened the meeting of G7 foreign ministers with a speech in the town hall where diplomats once negotiated the 1648 Peace of Westphalia, the treaty which ended the devastating Thirty Years’ War. The primary focus of the two-day conference is the Russian
Read More

රට ඉන්න ශ්‍රී ලාංකිකයන් පිළිකා රෝහලට එවූ බෙහෙත් මාසයක් තිස්සේ වරායේ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට ලබාදීමට එවූ ඇමරිකානු ඩොලර් දසදහසක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මාසයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇතැයි වෛද්‍යවරු පිරිසක් හෙළිකර සිටිති. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් හා මෙරට වෛද්‍යවරුන් පිරිසක් එක්වී මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය අපේක්‍ෂා රෝහලට එවා ඇත්තේ පරිත්‍යාගයක් ලෙසිනි. ඔස්‌ට්‍රේ‍ලියාවේ වෙසෙන
Read More

සියලු පාර්ලිමේන්තු කමිටු පත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

ආංශික කාරක සභාවලට තරුණ නියෝජනය කෝ…? රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා කාරක සභා තවම නෑ… පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17 ට සභාපතිවරුන් පත් කර නැහැ…. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක්
Read More

ෂෙඩ්වලට දුන් දඬුවම නිසා ඉන්ධන පෝලිම් ඇති වුණා

ඉන්ධනහල් අසල වාහන පෝලිම් ඇති වුණේ ඉන්ධනහල් හිමියන්ට ඛනිජ තෙල් සංස්ථාව දුන් දඬුවම නිසා යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසීය. මාසයේ පළමු වැනිදා ඉන්ධන මිල අඩුකරන බවට ආරංචියක් පැතිර යෑම නිසා ඉන්ධන හල් හිමියන් ඔක්තෝබර් 31, නොවැම්බර් 01 සහ 02 වැනිදා ඉන්ධන ඇණවුම් නොකළ බවත්
Read More

ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවේ

ශ්‍රී ලාංකික තරුණයා අැවිත් තියෙන්නේ ඩුබායි ඉඳලා වඳුරු උණ හෙවත් (Monkey Fox) වැලඳුණු ශ්‍රී ලාංකිකයකු ඊයේ (03 වැනිදා) සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනය පවසයි. වඳුරු උණ වැලඳුණු ශ්‍රී ලාංකිකයකු මෙරටින් සොයා ගත් ප්‍රථම අවස්ථාවද මෙය වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට පසුගිය දෙවන දින පැමිණි විසි හැවිරිදි තරුණයකුට
Read More

“ජනගහනයෙන් භාගයක් ම දරිද්‍රතා සීමාවෙන් පහළ”: පේරාදෙණිය සරසවි සමීක්ෂණයක් කියයි

ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට වැටී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය කළ නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ. මේ වසරේ ජනවාරි මාසය වන විට මෙරට සිටි දුප්පතුන් සංඛ්‍යාව 3,042,300ක් වූ බවත් එම පිරිස මේ වන විට 96,90,000ක් වී ඇති බවත් තම අධ්‍යයනයෙන් හෙළි වී ඇතැයි
Read More