News

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරන චීන – ඉන්දීය සාකච්ඡාවලට කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම් දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට අට පුද්ගල කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කර ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයන්
Read More

පොලිසිය විසඳූ සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ග්‍රාම නිලධාරීන් වෙත

මෙතෙක් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසඳූ සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීම සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ අනුව පළමුවෙන් කෙරෙනුයේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් ලෙස සවිබල ගැන්වීමය. මෙතෙක් පොලිසිය සතුව තිබූ පොලිස් බලතල ක්‍රියාවට නැංවීමට ග්‍රාම නිලධාරීන් පොලඹවාලනු ලබන අතර රටපුරා විසිරී සිටින
Read More

බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ රන්පොලු කතාව..!

කඩවත සිරි අරහත්තක සමාධි අරණ විහාරස්ථානයේ වැඩ සිටි බොරැල්ලේ සිරිසුමන හිමියන් දැන් සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය. තිලිණි ප්‍රියමාලිගේ හැටහතර මායම්වලට හසුවූ ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේ ඇයට රුපියල් කෝටි ගණනින් මුදල් දුන්නේ බොරැල්ලේ සිරිසුමන හිමි හෙවත් ‘සුදු සාදු’ නමින් ප්‍රසිද්ධ හිමියන්ගේ ආශිර්වාද පූජාවන්ටද රැවටීම නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Read More

විදේශීය සංචිත තව දුරටත් පහලට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස තිබේ. සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,779ක් පැවැති බව මහ බැංකුව සඳහන් කළේය. එය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,704ක් දක්වා පහත බැස ඇත. ඒ අනුව, සැප්තැම්බර් මාසයට සාපේක්ෂය ඔක්තෝබර්
Read More

S&P ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාව තව දුරටත් පහලට

ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්  ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම “ඩී” දක්වා පහත දමා තිබේ. නියමිත දිනය මග හැරී දින 30 ක් ඇතුළත එම මුදල් ශ්‍රී
Read More

Pope Francis arrives in Bahrain for trip aimed at Muslim dialogue

Manana Pope Francis landed on Thursday in the Gulf kingdom of Bahrain on a visit to advance his efforts for dialogue with the Muslim world. The 85-year-old leader of the Catholic Church is expected to give the closing speech at an interfaith conference on Friday and meet prominent Islamic leaders, including
Read More