News

පළාත් පාලන සීමා නිර්ණ කමිටුව පත් කෙරෙයි

පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්කරනු ලැබීය. එම පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කරනු ලැබ ඇත. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ  ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ
Read More

සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි..!

2022 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රය ඔස්සේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 75.6ක් බවයි මහබැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Read More

Qatar to welcome non-ticketed FIFA World Cup fans from December 2

Doha FIFA World Cup Qatar 2022 organisers outlined the latest operational aspects of the tournament during a press conference held at the Host Country Media Centre in Msheireb Downtown Doha. The main topics discussed were the fan experience, transport, medical guidance and security protocols. The World Cup will be held
Read More

ඉන්දියාව සහ ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තිය

ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති ගෝලීය බල ධුරාවලියේ වෙනස්වන ස්වභාවය ආමන්ත්‍රණය කරයි. තවද ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය තුළ බලය සහ හැකියාවන් පිළිබඳව තවමත් ප්‍රමුඛ කථිකාවකි. විදේශ ප්‍රතිපත්තිය යනු වෙනත් රාජ්‍යයන් සමඟ ඇති සබඳතාවලදී රටකට අත්කර ගැනීමට අවශ්‍ය ඉලක්ක සහ අරමුණු ආවරණය වන විදේශ සබඳතාවල සංඝටකයයි. නව සම්භාව්‍ය යථාර්ථවාදය
Read More

මහගොඩ ඤාණිස්සර නායක මා හිමිපාණන් වහන්සේ අපවත්වී සිය වසක්..!

බෙන්තර හෙවත් “ භීමතිත්තය” ලක්දිව පිහිටි සුවිශේෂි පුණ්‍ය භූමියකි. සම්බුදු සසුනේ වැඩ විසූ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් බුදුරුවට සමාන රූපකායක් පිහිටි එකම ශ්‍රාවකයාණෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේය. උන්වහන්සේගේ මුවෙහි පිහිටි දන්ත ධාතූන් වහන්සේ නමක් නිදන්ගත කොට ලොවෙහි ඉදිකරන ලද එකම දාගැබ පිහිටියේ මෙම බෙන්තර පුණ්‍ය භූමියේ තිබෙන ගලපාත රාජමහා
Read More

වැඩ තහනමට ලක්වී සිටින වෛද්‍ය චමල් සංජීව මහතාට නීතී ආධාර..

රටේ පවතින මන්දපෝෂණ තත්ත්වයක් ගැන අදහස් ප්‍රකාශ කිරීම නිසා වැඩ තහනමට ලක්වී සිටින වෛද්‍ය චමල් සංජීව මහතාට නීතී ආධාර ලබාදීම සඳහා ප්‍රධාන පෙළේ නීති කණ්ඩායම් 04ක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඔවුන් සමග සාකච්ඡා කර
Read More