News

මට්ටක්කුලියේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවය. ඔහු මෝටර් රථයකින් බැසීමේ දී පිටුපසින් තවත් මෝටර් රථයක පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට තියුණු ආයුධවලින් පහර දී තිබේ. බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන්
Read More

වසරේ පළමු භාගයේදීම පොල්ගෙඩි මිලියන 93 ක් විනාශයි

මෙම වසරේ පළමු භාගය තුළ වන සත්ව හානි හේතුවෙන් ආහාර භෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතලිස් හතර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. පොල්ගෙඩි මිලියන 93 ක් විනාශ වී තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සකස් කර ඇති ගොවිජන වන සත්ව
Read More

කෘෂිකර්ම කටයුතු සඳහා භුමිතෙල් නිකුත් කිරීම විධිමත් කෙරේ

කෘෂිකර්ම කටයුතු සදහා භුමිතෙල් නිකුත් කිරීම විදිමත් කර තිබෙනවා. මේ සඳහා පළාත් ප්‍රධාන ලේකම් දිසාපතිවරුන් හරහා ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවයි ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ. ධීවරයින්ගේ භුමිතෙල් ගැටලුව විසදනු ලැබු යාන්ත්‍රනමය කෘෂිකර්ම කටයුතු සඳහා ද භාවිත කිරීමයි අපේක්ෂා වී ඇත්තේ. ඒ අනුව ඉදිරි දින
Read More

කිසිදු මාධ්‍යයක් මර්ධනය කිරීමට රජය සූදානම් නැහැ – ජනමාධ්‍ය අමාත්‍ය

කිසිදු මාධ්‍යයක් මර්ධනය කිරීමට රජය සූදානම් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන අද (28) ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහෙත් අන්තර්ජාතික වශයෙන් රටේ ප්‍රතිරූපයට විශාල හානියක් පසුගිය සමයේ සිදු වූ බවත් එය නිවැරදි කිරීම
Read More

යාල වනෝද්‍යානයට අයත් කොටසක් එළිපෙහෙළි කිරීම ගැන වනජීවී අමාත්‍යාංශයෙන් විමර්ශනයක්..

යාල වනෝද්‍යානයට අයත් ගල්ආර ප්‍රේරණ කලාපය, කිසියම් පිරිසක් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරී කණ්ඩායමක්, අද එම ප්‍රදේශය බලා පිටත්ව යන බව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා දෙන්නැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දුන්
Read More

වෙළෙඳ ගනුදෙනු වලින් ආනයන ආදායම ඉක්මවා 600% ක වැඩි ආදායමක් අපනයනයෙන් !

ආනයනික ආදේශන ව්‍යාපාරවලින් පාරිභෝගිකයන් නිදහස් කර ගැනීමේ මාවත එළි පෙහෙළි කරමින් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගනුදෙනු මගින් මෙම වසරේ උපයා ගත් ආනයන ප්‍රමාණයෙන් සියයට 600කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයන ආදායමින් රට උපයා ඇති බව අමාත්‍යාංශයේ වාර්තාවක සඳහන් විය. ඒ අනුව පසුගිය පාලන සමයේ පසුපෙළට දමා තිබූ නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs)
Read More