News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අත්අඩංගුවට..!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  ඒ, තමන්ට ලිංගික අතවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාලවයි. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ
Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එහා යන පොලිස් ආඥා පනත?

පොලිස් ආඥා පනත සහ එහි බලතල සම්බන්ධව මේ දිනවල වෙනත් කවර වකවානුවකටත් වඩා මහජනතාව අතර මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අතර ද කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. වර්තමාන රජයේ දරදඬු මර්දනකාරී පිළිවෙතට එරෙහිව මහජනතාව සිය විරෝධය පළකිරීම සඳහා වීදි බසින බොහෝ අවස්ථාවල පොලිස් නිලධාරීන් එම විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිස් ආඥා පනතේ
Read More

ආණ්ඩුව බයයි.. විරෝධතාව දියයි..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට ප්‍රධාන සටන් දෙකකට මැදිවී සිටියි. පළමුවැන්න ආර්ථික හා මූල්‍ය අර්බුදවලින් රට මුදා ගැනීමේ ක්‍රියාන්විතයයි. දෙවැන්න විපක්‍ෂය ප්‍රමුඛ වෙනත් දේශපාලන හා වෘත්තීය සංවිධාන විසින් එල්ල කරනු ලබන විරෝධතා හා විවේචන නිෂ්ක්‍රීය කිරීමය. ඉකුත් ගෝඨාභය සමයෙහි නන්නත්තාර වී ගිය ආර්ථික අර්බුදයෙන් රට යථාතත්ත්වයට ගැනීම සඳහා ජනාධිපති රනිල්
Read More

යාල සුරකිමු අනාගත පරපුරට

        යාල ජාතික වනෝද්‍යානය ගැන කතාකරමින් සිටි අපට ඒ කතාව නවතා මඳක් නිහඬ වන්නට සිදුවූයේ උද්‍යානය තුළදී පසුගියදා ඇතිවූ කනගාටුදායක සිදුවීම නිසාය, එනම් පෞද්ගලික ජීප් රථ 35 කින් පමණ යාලට ඇතුළු වූ පිරිසක් කොටින් සහ කොටි පැටවුන්ගැ වසෙන ගල්පර සහිත පරිසරයක එම ගල් මතින් ජීප් රථ ගමන්
Read More

පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති

රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂය ගතානුගතිකව තවදුරටත් කටයුතු කිරීම සහ 2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇතිවූ සිද්ධිවලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව පොදුජන පෙරමුණේ තරුණ
Read More

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි

මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන්  සාකච්ඡා ආරම්භ වී ඇතැයි  ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සේවක වැටුප් ,විශ්‍රාම වැටුප් හා වෙනත් ප්‍රතිලාභ අහිමි නොකෙරෙන හෝ  කප්පාදු නොකෙරෙන ආකාරයට එම කටයුත්ත කිරීම අරමුණ බවද ඔහු සඳහන් කළේය. දුම්රිය
Read More