News

උතුම් ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි..

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ, අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදී ය.
Read More

ජනපති අද ඊජිප්තුවේදී COP-27 සමුළුව අමතයි

ඊජිප්තුවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොප් COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතීමට  නියමිතව තිබේ. කොප් COP-27  සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හිදී පෙරේදා ආරම්භවිය. ඊට සමගාමීව පැවැත්වෙන  ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිතයි. මේ අතර ජනාධිපතිතුමා ඊජිප්තුවේ, කයිරෝ නුවරදී
Read More

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්: පිරිසක් පලායයි..

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ(07) රාත්‍රී ගැටුමක් හටගෙන තිබේ. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ , රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවය. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය. තුවාල ලැබූ රැඳවියන් වැලිකන්ද රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා
Read More

මහින්ද සමග නැගිටින්න ගම්පහ රැස්වීමක් මම සංවිධානය කරන්නේ නෑ – ප්‍රසන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන රැස්වීම් මාලාවෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම තමන් සංවිධානය නොකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා දෙසැම්බර් මාසයේ දිනයක් ලබාදී ඇතත් තමන්ගෙන් ඉල්ලීමක් කළත් තමන් එය සංවිධානය නොකරන බවයි ඒ මහතා අවධාරණය කළේ. මහින්ද රාජපක්ෂ
Read More

අඩු වෙනවැයි කී ගෑස් මිල වැඩි වේ

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදල කින් ඉහළ යනු ඇති බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනම මිල ග එම නිලධාරියා කීය.
Read More

තිළිණිට – ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක්

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. පැමිණිලිකරුවන් ගෙන් තිළිණි ප්‍රියමාලිට ලැබුණු මුදල් වලින් මෙම රුපියල් මිලියන
Read More