News

අල්ලස් සහ දූෂණ සම්බන්ධයෙන් දැනුම්දීමට දුරකතන අංකයක්.

රාජ්‍ය සේවකයින් වෙත උකුසු ඇස් රජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ. දිස්ත්‍රික් ලේකම්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමනිලධාරී කාර්යාලවල සේවය නියුතු නිලධාරින්ගේ අල්ලස් ගැනිමෙන් හෝ වෙනත් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිලි එම දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
Read More

ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් නොවේ..!

ඉන්ධන කෝටාවත් වැඩි වෙයි මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ වෙනසක් නොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලෝක වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනයන්ට අනුව මිල සංශෝධනය සිදුකළ යුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රයට අනුව
Read More

ජනපති ලෝක නායකයන් හමුවෙයි…

  COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා ඇතුළු නායකයින් රැසක් හමුවිය හමුවිය. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා  (Borut Pahor) අතර හමුවක් ද අද (07)
Read More

ලංගමයේ බස් රථ ගමනාන්තය බැලීමට ඩිජිටල් සිතියම් සහිත යෙදවුමක් (APP).!

ලංගමයේ අලුත්ම බලාපොරොත්තුව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගමන් ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා ධාවනය කිරීමේ දී අතරමග එක් එක් නැවතුම දක්වා ගමන් කිරීමට ගතවන කාලය, දුර ප්‍රමාණය දැක්වෙන ඩිජිටල් සිතියම් සහිත යෙදවුමක් (APP) සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙම යෙදවුම් ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව සකස් කරන බවත්,
Read More

කැනඩාවේ මන්ත්‍රීවරැ ඇතුළු කැනේඩියානු ව්‍යාපාරික පිරිසක් උමංදාවේ සංචාරයක..

කැනඩාවේ මන්ත්‍රීවරැ සමන්තභද්‍ර හිමි කැනඩාවට කැදවයි අද දින කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී Han Dong, පාර්ලිමේන්තු මන්ත්‍රිනී Rachel Thomas, කැනේඩියානු ශ්‍රී ලංකා තානාපති හර්ෂ කුමාර නවරත්න සහ සරවන භවන් ව්‍යාපාර ජාලයේ අධිපති සුගුමන් ඇතුළු කැනේඩියානු ව්‍යාපාරික පිරිසක් සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ හමුවීමට උමංදාවට පැමිණියා. මෙරට ජාතීන් අතර සහ අන්තර්ජාතික වශයෙන් සහයෝගීතාව ගොඩ නන්වමින්
Read More

මිල්ලනිය පාසලක 5 වසර සිසුන් පිරිසකට පහරදීම ගැන පරීක්ෂණයක්..

ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පානදුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බවය. ගුරුවරියගේ බෑගයේ තිබූ මුදල් පසුම්බියක්
Read More