News

ආරක්‍ෂක ඇමතරව අමාත්‍යාංශ 4 ක් ජනපති යටතට

ආරක්‍ෂක අමාත්‍යාංශයට අමතර තවත් අමාත්‍යාංශ 04 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගැනීමට තීරණය වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්තියට අනුව අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එම අමාත්‍යාංශ පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත. මුදල් ආර්ථික ස්ථායිකරණ
Read More

මනෝ උපදේශන ප්‍රතිකාර ගැනීම සඳහා සිසුන්ගේ සංඛ්‍යාව ඉහළට…!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත නව මනෝ උපදේශන සේවා ඒකකයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමුවන සිසුන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමින් ඉහළගොස් තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ මාස තුනකට ආසන්න කාලයක් තුළ සිසුන් 200 ඉක්මවූ සංඛ්‍යාවක් එම ඒකකයෙන් මානසික උපදේශන සේවා ලබාගෙන ඇති බවය. ඉන් සිසු සිසුවියන්ගෙන් යම් පිරිසක් හදිසි මානසික ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමක
Read More

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ කටයුතු කිරීමට ජනපතිගෙන් උපදෙස්

අන්තර් ජාතික වෙළඳාමේ තරඟකාරීත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්ත සඳහා වෙළඳ ගැලපුම් වැඩසටහනක් අපනයනාභිමුඛ ඍජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීමට රජයේ අවධානය රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ
Read More

COP-27 සමුළුවේ වට මේස සාකච්ඡාවේදී ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ . ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ
Read More

රටේ තත්වය ගැන විශේෂ විවාදයක් හෙට මැතිසබයේදී

රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන්   සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (8) දවස පුරා  පැවැත්වේ. විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය පක්ෂය විසිනි. එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන
Read More

ජනතාවගෙන් තව බදු වෙනුවට සොරා කෑ මුදල් යළි ලබාගැනීමට ක්‍රමයක් ගෙන්න – GL

ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. නුදුරු අනාගතයේදීම අසීමිත බදු බර නිසා ජනතාවට හුස්ම ගත නොහැකි
Read More