News

ඕමානයේදී ලක් කතුන් විකිණීමේ ජාවාරමක්: සැකකරුන් අත්අඩංගුවට

ගෘහ සේවය ඇතුළු රැකියා, සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සහකාර පොලිස් අධිකාරිවරුන්  දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් පරීක්ෂණ සිදුකළ බවයි. ඕමානයේ රැකියා
Read More

කන්දකාඩුවලින් පැන ගිය 41ක් සොයා තවදුරටත් මෙහෙයුම් – භාරවුණු 201ක් රිමාන්ඩ්

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය රැදවියන් 41 දෙනෙකු සොයා අද දවසේත් මෙහෙයුම් සිදු වනවා. පලාගිය රැදවියන් පිරිසෙන් නැවත භාරවුණු 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. රැදවියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණා.  එහිදී සිද්ධිය පාලනය කිරීමට පොලීසිය
Read More

විපතටපත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් බේරා ගැනේ

නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ අනතුරට පත් වූ බවට සැකකෙරෙන කියන ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු වියට්නාම මුහුදේ දී බේරාගෙන තිබෙනවා. වියට්නාම සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ තවත් විදේශීය හමුදා කිහිපයක් එක්වයි මොවුන් බේරාගෙන තිබෙන්නේ. වියට්නාම ධජය සහිත ලේඩි ආර්.3 නැමැති ධීවර යාත්‍රාවේ සිටියදී මොවුන් අනතුරට මුහුණ
Read More

කාර්මික ලෝකයේ ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත්වන රටවලට වන්දි ගෙවිය යුතුයි

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මූලික හේතුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පෙන්වා දුන්නා. COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි  සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස්  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද
Read More

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක
Read More

බෞද්ධ විශ්වාසයේ ජනප්‍රිය ඉගැන්වීම් අධ්‍යයනය කිරීම

“මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගළයෙකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලව්. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුනා මෛත්‍රෙය බුදුන්ගේ පියා වෙයි. ඒ පෙරෙවි බමුණුහු ගේ
Read More