News

වයඹ පාසල් 932 ක දරුවන්ට පෝෂණීය ආහාර වේලක්..

වයඹ පළාතේ පාසල් 932 ක දරුවන්ට පෝෂණ ආහාර වේලක් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. වයඹ පළාතේ ආහාර නිෂ්පාදනය, සුරක්ෂිතතාව, ජනතාවගේ දිළිදුකම සමඟ ගොඩනැඟුණු මන්දපෝෂනය දුරු කිරීම වෙනුවෙන් වයඹ පළාත් සභාව මධ්‍යම රජය සමග ක්‍රියාත්මක වීම පිළිබද සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්
Read More

මහින්දට එරෙහි තවත් නඩුවක් විභාගයට අභියාචනාධිකරණය තීරණය කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව නිකුත් කළ නියෝග මාලාවක් බලරහිත කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.එය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළා. ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජනවාරි 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු
Read More

ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් සිදුව තිබේ.  මෙම හමුව සිදුව තිබුණේ, ඊජිප්තුවේ පැවත්වෙන කොප් 27 දේශගුණික සමුළුව අතරතුරයි. එහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසී ය. මෙම අවස්ථාවට ගානාවේ මුදල් අමාත්‍ය හොන් කෙන්
Read More

සතුන්ගෙන් සිදුවන හානි පිලිබඳ අංගසම්පූර්ණ සමීක්ෂණ වාර්තාවක්..

වාර්ෂිකව මෙරට වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිලිබඳ අංගසම්පූර්ණ සමීක්ෂණ වාර්තාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරික්ෂණ හා පුහුණු ආයතනය සිදු කළ සමීක්ෂණ වාර්තාවකුයි මෙසේ භාරදෙනු ලැබුවේ. ශ්‍රී ලංකාවේ ගොවිජනතාවගේ භෝගවලට වැඩිපුරම හානි කරනු ලබන්නේ වන සත්ව විශේෂ  6 දෙනෙකි. ඒ අලියා, මොනරා, රිලවා, වඳුරා,
Read More

IMF හරහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට ඇමෙරිකා රජයේ සහාය – ඇමෙරිකා තානාපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට ඇමෙරිකා රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති චූලි චන්ග් මහත්මිය පවසනවා. නැගෙනහිර පළාතේ සංචාරයකට එක්වෙමින් තානාපතිවරිය මේ බව කියා සිටියා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයකට එක් වූ ශ්‍රීලංකාවේ ඇමෙරිකා තානාපති චූලි චන්ග් මහත්මියය නැගෙනහිර පළාත් ආන්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමු
Read More

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගම ස්ථාපිත කෙරුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සමාගමේ සංචිතය සැකසී ඇත්තේ ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම් සමාගම, ශ්‍රී ලංකාවේ ජෝන්ස් කීල්ස් ඉදිකිරීම් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම් පිළිවෙළින්  සියයට පනස් එක, සියයට තිස්හතරක හා සියයට පහළොවක් ලෙස
Read More