News

මේ රට මේ කොයි යන්නේ?

මෙවර කිවිදා දැක්ම ලියන්නේ 2023ට අදාළ අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවේ විවාදයට ගනිමින් තිබෙන කාලයකය. රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහුගේ පළමු වාර්ෂික අය-වැයක් ඉදිරිපත් කළේ මෙවරය. පසුගිය අගෝස්තු මාසයේ වික්‍රමසිංහ මහතා 2022 ඉතිරි කාර්තුව සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළ බව සැබෑවක්ය. එය සම්පූර්ණ වාර්ෂික අයවැයක් නොව හුදු මේ වසරේ මාස
Read More

උතුරේ ප්‍රශ්න දෙස අලුත් ඇසකින් බලමු

දෙමළ ජනතාව මුහුණදෙන උතුරේ ගැටලු‍ ලබන වසරේ යෙදෙන 75 වැනි නිදහස් සමරු උත්සවයට පෙර සාමකාමීව විසඳා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මේ වනවිට ද අත්අඩංගුවේ සිටි ද්‍රවිඩ සිරකරුවන් පිරිසක් නිදහස් කර තිබෙන බව ද ලේඛකයකු ඇතුළු තවත් සිරගතව සිටින ද්‍රවිඩ සිරකරුවන් සම්බන්ධයෙන් තමන්ගේ අවධානය
Read More

ශ්‍රී ලංකාවේ උග්‍රම විෂ සහිත සර්පයා ‘මග මරුවා’ ගැන මේ තොරතුරු ඔබ දැන සිටියාද ?

ලංකාවේ ජීවත්වෙන සර්ප විශේෂ 108ක් විද්‍යාත්මකව නාමකරණය කර තිබේ. ඒ අතරින් ගොඩබිම ජීවත්වෙන වඩාත්ම විෂ සහිත සර්පයා වන්නේ තෙල් කරවලාය. ගැමියන් ‘මග මරුවා’ ලෙස හඳුන්වන මේ සර්පයා දෂ්ට කළ අවස්ථාවක නිරෝගී පුද්ගලයෙකු මරණයට පත්වීම සඳහා විෂ මිලි ග්‍රෑම් 2ක් පමණ ශරීරගත වීම ප්‍රමාණවත් වේ. ශ්‍රී ලංකාවට අවේණික සර්ප විශේෂ සංඛ්‍යාව
Read More

ජානකී සිරිවර්ධන දේශපාලනඥයින් සමග පැවති ගනුදෙනු CIDයට වමාරයි !

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව අත් අඩංගුවට ගෙන සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන, තමන් දේශපාලනඥයින් සමග කළ ගනුදෙනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව, වියත්මග සංවිධානය ඔස්සේ දේශපාලනයට “ගොඩවුණු” ආචාර්ය පදවියක් දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඇය විසින් ක්‍රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ
Read More

ලංකාවට අවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණද ? වැඩවසම් ප්‍රතිසංස්කරණද ?

අද රට මුහුණපා ඇති අර්බූදය වනාහී ජාතික තලය තුල සිදුවූ හුදෙකලා වියුක්තයක් නොවේ. එය ගෝළීය ආර්ථිකය හා සමපාතවීමට අසමත්වීම නිසාම නිර්මාණය වූ පිපුරුමකි. ආර්ථිකය පමණක් නොව ඒහා බැඳුන ඩොලර් බිලියන දේසීයක් ගිනිබත් කෙරූ උතුරේ ම්ලේච්ඡ ජනඝාතක යුද්ධයද මේ සීමාසහිත බවේම කොටසකි. භාරත දේශයේ නායකයන් විසින් එකිනෙකට පුපුරණසුළු ජාතීන් රාශියක් ජීවත්වෙන
Read More

Indian foreign minister says his country will continue to buy Russian oil

Indian Foreign Minister Subrahmanyam Jaishankar confirmed today that his country will continue to buy Russian oil because it is beneficial to New Delhi. At a joint press conference with his Russian counterpart, Sergey Lavrov, Jaishankar said that India is looking for the best conditions beneficial to the Indian consumer in
Read More