News

‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘

කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා  පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මියට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට කැනේඩියානු
Read More

කාර්මික හා වෘත්තීය පුහුණු දෙපාර්තමේන්තුව යකාට ගිහින්!

වසර 130 ක ඉතිහාසයක් ඇති කාර්මික අධ්‍යයන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට එල්ලවී ඇති බහිරව බැල්මක් නිසා එම ආයතනය කඩා වැටීමේ තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ. පරිපාලනයට පත්වී සිටින ඉහළ නිලධාරියා සිදුකරන දූෂණ, අක්‍රමිකතාවලට එරෙහිව කථාකරන විදුහල්පතිවරුන්ට අභූත චෝදනා කරමින් ඔවුන් විද්‍යාලවලින් ඉවත් කිරීමට රාජ්‍ය සේවා කොමිසමට මෙම නිලධාරියා නිර්දේශ පවා යවා
Read More

ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ශෙහාන් පසිදුට ඇප

ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි ඉල්ලා ඊයේ (18)  පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවටගත්,  ශෙහාන් පසිදු තරුණයා අද (19)  ඇප මත මුදා හැරුණේ ය. අද (19)  පස්වරුවේ අලුත්කඩේ අංක 03 අධිකරණයේ මහේත්‍රාත්වරිය, කොළඹ ජාතික රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළේ ය. අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඇතිවූ රෝගී තත්ත්වයක්
Read More

මෙවර අයවැයෙන් පියවර තැබුවේ පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි – ජනපති

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, මෙවර අයවැය මගින් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වව්නියාව නගර ශාලාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට ඉන් හැකියාවක් පවතින බවයි. ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08 ක්
Read More

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  වත්තල
Read More

ගංජා භාවිතය සහ අපනයනය…

ගංජා බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර අයවැයෙන්  යෝජනා කිරීමත් සමග ගංජා පිළිබඳ කතාබහ යළි කරලියට පැමිණ තිබේ. ගංජා අපයනය සම්බන්ධයනේ පසුගිය දිනවල දිගින් දිගටම හඬක් නැඟුවේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ය. ගංජා අපයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ඉපයිය
Read More