News

ජනපති මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි. මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය. අනතුරුව
Read More

බැසිල් රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය. අප වාර්තාකරු සඳහන් කළේ, ඩුබායි සිට මෙරටට පැමිණි  එමිරේට්ස් ගුවන් සේවයට අයත් E.K – 650 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවය. මෙහිදී ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍යවේදීන්
Read More

ඕමාන් මිනිස් ජාවාරමේ සැකකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  වත්තල
Read More

කටාර් රාජ්‍යයේ සිට තව නොබෝ වෙලාවකින් ඇරඹෙන FIFA-2022 ලෝක කුසලාන පාපන්දු ශූරතාවලිය..!

සිව් වසරකට වරක් එළැඹෙන ලොව වැඩිම ප්‍රේක්ෂක අවධානය යොමුවන ක්‍රීඩා ඉසව්ව ඇරඹෙමින් තවත් නොබෝ වේලාවකින් මුළු ලෝකයම ක්‍රීඩා උණුසුමෙන් ඇළලී යන්නේය. ඒ සත්කාරක කටාරය සහ ඉක්වදෝරය අතර පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානේ පළමු තරගයත් සමගිනි. ලෝක පාපන්දු ශූරතාවලියේ 22 වන වාරය ලෙසින් මෙවර පැවැත්වෙන ‘ෆිෆා’ ලෝක කුසලානය විශේෂ එකකි. ඒ
Read More

සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නෑ

2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් (CESS) බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් සිදුවන පාර්ලිමේන්තු විවාදයේදි මේ බව ඒ මහතා විසින් අවධාරණය කෙරුණේය. කෙසේ වෙතත් සෙස් බදු අදාල වුවද, නොවූවද, පාසල් උපකරණ වල මේ වනවිටත් අසීමිත මිල වැඩි
Read More

“මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් දිරිගන්වනසුලු නව පැකේජයක් සැකසිය යුතුයි”

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙයි පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කොට ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
Read More