ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහයෝගය

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහයෝගය

  • November 8, 2022
  • No Comment
  • 50

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ශෙන්හොන් මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අමුවු අවස්ථාවේදියි.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පැවති සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවයි චීන තානාපති ක්වි ශෙන්හොන් මහතා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේ.  ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින මෙම වකවානුවේ ඉන් මුදා ගැනීමට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවත් එය කිසිසෙත් මග නොහරින බවත් චීන තානාපතිවරයා තවදුරටත් මෙම හමුවේ දී අවධාරණය කලා.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *