ආරක්‍ෂක ඇමතරව අමාත්‍යාංශ 4 ක් ජනපති යටතට

ආරක්‍ෂක ඇමතරව අමාත්‍යාංශ 4 ක් ජනපති යටතට

  • November 7, 2022
  • No Comment
  • 54

ආරක්‍ෂක අමාත්‍යාංශයට අමතර තවත් අමාත්‍යාංශ 04 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගැනීමට තීරණය වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44/3 වගන්තියට අනුව අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එම අමාත්‍යාංශ පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති, තාක්‍ෂණ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ, ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශ 04 මෙසේ ජනාධිපතිවරයා භාරයේ තබා ගැනීමට නියමිතය.

මෙම අමාත්‍යාංශ 04 ට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශය පවතින්නේද ජනාධිපතිවරයා යටතේය.
චමින්ද සිල්වා

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *