‘මර්දනයට එරෙහි ජනතා විරෝධය’ මරදානෙන් ඇරඹේ

‘මර්දනයට එරෙහි ජනතා විරෝධය’ මරදානෙන් ඇරඹේ

  • November 2, 2022
  • No Comment
  • 47

රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලිය සහ පා ගමන මරදානෙන් ආරම්භ විය. 

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, 43 වන සේනාංකය, නිදහස් ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 150 කට ආසන්න සංඛ්‍යාවක් විරෝධතාවට සහය පළ කර තිබේ.

පිරිස මරදානේ සිට කොළඹ කොටුව දුම්රියපොළ දක්වා පා ගමනින් ගොස් එහි විරෝධතා රැළියක්  පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *