මීළඟ මැතිවරණට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේන් වෙනම සන්ධානයක්

මීළඟ මැතිවරණට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේන් වෙනම සන්ධානයක්

  • October 30, 2022
  • No Comment
  • 33

මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංගමයේ හා සමස්ත ලංකා තරුණ සංගමයේ මහ සභා රැස්වීම්වලින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රසාදයක් නොමැති බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාටද, පොදුජන පෙරමුණ පර්ශ්වයෙන් බලපෑම් ඇති බැවින් ඔහුට ද නිවැරදිව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

“ඡන්දයක් එනවා කියලා කියනවා.. අපි තනි තනිව නෙමෙයි සන්ධානයක් ලෙසයි තරග කරන්නේ.”

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, ‘පොහොට්ටුව මහින්ද රාජපක්ෂ සමග නැඟිටින්න හදනවා නේද?’ යනුවෙනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඔව් ඔව්.. නැඟිටින්න හදනවා.. මොකෙන්ද දන්නෑ නැඟිටින්න හදන්නේ. කොහෙ නැඟිටින්න ද ඒගොල්ලන්. වේදිකාවේ නඟින්න යාචකයෙකුටත් පුළුවන්.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *