නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට පොදු සමා කාලයක්

නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට පොදු සමා කාලයක්

  • October 29, 2022
  • No Comment
  • 51

සංවිධානාත්මක අපරාධකරුවන් සතු ගිනි අවි භාරදීම සඳහා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම බස්නාහිර හා දකුණු පළාත්වලින් වැඩිවශයෙන් වාර්තා වන බවයි.

මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ආවේක්ෂණ රාජකාරි රැසකට බාධා මතු වූ බව ද ඔහු පැවසුවේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *