යාලේ කල අයාලේ වැඩවලට දඩුවම්

යාලේ කල අයාලේ වැඩවලට දඩුවම්

  • October 28, 2022
  • No Comment
  • 56

යාල ජාතික වනෝද්‍යානය තුළ නොසැලකිලිමත් ලෙස ප්‍රීති ප්‍රමෝදයේ යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ වාහන අසාදු ලේඛනගත කර ඇති අතර, ඔවුන්ට වසර තුනක් යනතුරු ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය නොහැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මීට පෙර එම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ නිලධාරීන්ගේ හා ට්‍රැකර්වරුන්ගේ වැඩ තහනම් කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබුණා.

පසුගිය 23 වැනිදා ජීප් රථ තිස්පහකට ආසන්න සංඛ්‍යාවකින් ඇතුළු වී සතුන්ට බාධාවන අයුරින් නොමනා ලෙස හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.

කෙසේ නමුත් යාල වනෝද්‍යානය තුළ නීති විරෝධී ලෙස හැසිරුණ පුද්ගලයන් අතර තම පුතාද සිටින බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා.

(වීඩියෝව සමාජ මාද්‍යවල පළවූ එකකි)

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *