මිනිස් ඝාතන තවදුරටත් ඉහළයෑමක්..

මිනිස් ඝාතන තවදුරටත් ඉහළයෑමක්..

  • October 28, 2022
  • No Comment
  • 38

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පුද්ගල ඝාතනවල වැඩිවීමක් වාර්තා වන බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පසුගිය වසරේ  මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 403 ක් වාර්තා වන බවය.

මේ වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 435 ක් වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව වාහන සොරකම් කිරීම්ද ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, පසුගිය වසර තුළ වාහන සොරකම් කිරීම් 1,405 ක් වාර්තා වි ඇති බවයි.

මේ වසරේ මුල් මාස 9 තුළ පමණක් වාහන සොරකම් කිරීම් 1,406 ක් වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, මේ වසරේ යතුරුපැදි සොරකම් පමණක් 1,016 ක් සිදුව ඇති බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *