ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ෆිට්ච් රේටින් (Fitch Ratings) අනාවැකි..

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ෆිට්ච් රේටින් (Fitch Ratings) අනාවැකි..

  • October 19, 2022
  • No Comment
  • 40

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ තවදුරටත් දීර්ඝව පැවතියහොත් මෙරට පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳාම සිදු කරන ආයතන, බලශක්ති උත්පාදනය සහ ගොඩනැගිලි කර්න්මාන්තය වඩා ත් බලපෑමට ලක් වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් පවසයි.

එම ආයතනය පෙන්වා දෙන්නේ, ඉල්ලුමට සහ ලාභයට බලපාන උද්ධමනය, ආනයන සීමා කිරීම් සහ ඉහළ පොළී අනුපාත ශ්‍රී ලංකාව් දේශීය ආයතන ඉදිරි මාස 12-18 අතර මුහුණ දෙන අවදානම් තත්ත්ව බව ය.

අනෙකුත් ආයතනවලට ආර්ථික කඩාවැටීම මුහුණ දීමට හැකිවනු ඇතැයි ඔවුන් අනාවැකි පළ කර තිබේ.

2022 මාර්තු මාසයේ රුපියලේ සිදු වූ තියුණු අවප්‍රමාණයට පෙර මිල දී ගත් උද්ධමනය පදනම් වූ මිල ඉහළ දැමීම් සහ අඩු වියදම් බඩු තොග විකිණීම හේතුවෙන් බොහෝ ශ්‍රේණිගත කළ ආයතනවලට ඔවුන්ගේ 2022 ජූනි කාර්තු ප්‍රතිඵලවල ශක්තිමත් ආදායම් වර්ධනයක් සහ ආන්තිකය පුළුල් කර ගැනීමට හැකි වූ බව ෆිච් රේටින්ග්ස් පෙන්වා දී ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *