Back to Top

එසැණින්
close

Do am he horrible distance marriage so throughout. Afraid assure square so happenmr an before. His many same been well can high that.

අල්ලස් ගැනීමේ සිද්ධීන් වැඩිවෙලා..

අල්ලස් ගැනීමේ සිද්ධීන් වැඩිවෙලා..

  • October 22, 2022
  • No Comment
  • 32
ආර්ථික අහේනිය හේතුවෙන්  රටපුරා අල්ලස් (තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද  සියයට 20 කින් 30 කින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තත්වයක් තිබිය හැකි බවයි.එහෙත් අල්ලස් ගැනීමේ සිද්ධීන් සෑම එකක් පිළිබඳවම අල්ලස් කොමිසමට පැමිණිලි නොකෙරෙන බවත් සමහරුන් අල්ලස්දී තම වැඩ රාජකාරි පහසුවෙන් කර ගැනීමට පෙළඹී සිටින බවත්  සඳහන් කළේය.

විවිධ ආහාර වර්ග අල්ලස් වශයෙන් ලබා ගත් සිද්ධීන් ගණනාවක්ද පසුගිය කාලයේදී වාර්තාවූ බව  අල්ලස් කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් පැවසේ.

අල්ලස් ගැනීම් සහ දූෂණ සම්බන්ධයෙන්  දේශපාලඥයන් සහ  රජයේ උසස් නිලධාරීන් ඇතුළු  83 දෙනෙකුට එරෙහිව පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මින් වැඩි  නඩු  ප්‍රමාණයක් ඇත්තේ අල්ලස්  ගැනීම් සම්බන්ධයෙනි. එම  නඩු සංඛ්‍යාව 55කි.

මේ අතර රටපුරා විවිධ වංචනික ක්‍රියා සහ සොරකම්ද සීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ආර්ථික අහේනිය හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත්වලට ණය මුදල් පියවීමද  සියයට 50කින් පමණ අඩුවී ඇතැයි  බැංකු ආරංචිමාර්ග වලින් පැවසේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *