නාහිමිගේ ආදාහන පූජෝත්සවයට අනුරාධපුරයට විශේෂ දුම්රියක්.!

නාහිමිගේ ආදාහන පූජෝත්සවයට අනුරාධපුරයට විශේෂ දුම්රියක්.!

  • October 22, 2022
  • No Comment
  • 29

අපවත්වී වදාල අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ දුම්රියක් ධාවනයට යොදවා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (22)පෙරවරු 4.40ට කොළඹ කොටුවේ සිට එම දුම්රිය අනුරාධපුර බලා ගමන් ආරම්භ කළ බවයි.

අද පස්වරු 5.10 ට අදාළ දුම්රිය, අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *