තෙල්වල තත්ත්වය හොයන්න යයි

තෙල්වල තත්ත්වය හොයන්න යයි

  • October 18, 2022
  • No Comment
  • 33

ඉන්ධන ගැන අලුත්ම කතාව

ඉන්ධන හල්වලින් ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය සොයා බැලීමට උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව පාරිභෝගික සහ සේවා අධිකාරිය සමග එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පව්සයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

පාරිභෝගිකයන්ට නිකුත් කරන තෙල් නිසි ප්‍රමාණය තිබේද යන්න පිළිබඳව හා එම තෙල්වලට වෙනත් යමක් කවලම් කර ඇද්දැයි සොයා බැලීම මෙහිදී සිදු කරනු ලබන බව ඔහු සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *