2022 බුකර් සම්මානය: ප්‍රබන්ධ සඳහා වූ බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට

2022 බුකර් සම්මානය: ප්‍රබන්ධ සඳහා වූ බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට

  • October 18, 2022
  • No Comment
  • 48

ශ්‍රී ලාංකේය ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ “ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා” කෘතිය මෙවර ප්‍රබන්ධ සඳහා වන බුකර් සම්මානයෙන් පිදුම් ලැබීය.

Interview with Sri Lankan writer Shehan Karunatilaka, author of Booker-shortlisted  The Seven Moons of Maali Almeida - The Hindu

“ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා” ෂෙහාන් කරුණාතිලක රචිත දෙවැනි කෘතිය වීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍යයේ පැවැති සම්මාන ප්‍රධානොත්සවයේදී ෂෙහාන් කරුණාතිලක මහතාට සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනැමුවේ බ්‍රිතානයේ කැමිලා පාකර් රැජිණ විසින් ය.

බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන්නේ, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතායි.

ෂෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාව 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය ද හිමි කරගත්තේ ය.

“The seven Moons of Maali Almeida” ඔහුගේ දෙවැනි නවකතාවයි.

ෂෙහාන් කරුණාතිලක 1975 දී ගාල්ලේ උපත ලැබූවෙකි.

Sri Lankan Author Sheehan Karunatilaka Has Won The 2022 Booker Prize. Arts  And Culture News

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *