නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

  • October 17, 2022
  • No Comment
  • 44

දිවයින පුරා නිවාස 15,000ක් පමණ නායයාමේ අධි අවදානම් කලාපවල පිහිටුවා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, ඒ සියලු පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

ඔහු පැවසුවේ, මේ වනවිට ඉන් 3500කට ආසන්න පිරිසක ආරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකර දී ඇති බවයි.

මේ අතර, කළුතර,නුවරඑළිය ,රත්නපුර වරකාපොල ,කෑගල්ල,කොළඹ ඇතුළු දිස්ත්‍රක්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඉංගිරිය , වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද  නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *