විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න ජනපතිගෙන් සියලු අංශවලට උපදෙස්

විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න ජනපතිගෙන් සියලු අංශවලට උපදෙස්

  • October 16, 2022
  • No Comment
  • 33

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසයි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදි තිබෙන්නෙ. ඒ සදහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් මුදල් අමාත්‍යාංශය මේ වන විටත් වෙන්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *