පොහොට්ටුවේ ප්‍රබලයන් අලියාට ඈඳා ගැනීමේ මෙහෙයුමක්

පොහොට්ටුවේ ප්‍රබලයන් අලියාට ඈඳා ගැනීමේ මෙහෙයුමක්

  • October 15, 2022
  • No Comment
  • 37

ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

බස්නාහිර පළාත නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණෙන් ඉවත් ව, ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු ආණ්ඩුවේ ඇමතිධුර හොබවන පොදුජන පෙරමුණ පෙරමුණේ ප්‍රබලයන් කිහිදෙනෙකු පසුගිය දා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දැනගන්නට තිබේ.

ඔහු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන ,කොළඹ , ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවී ඇතැයි ද දැනගන්නට ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *