ගාලු මුවදොර යළි උණුසුම් වෙයි

ගාලු මුවදොර යළි උණුසුම් වෙයි

  • October 9, 2022
  • No Comment
  • 31

අරගලකරුවන් පළවා හරිද්දී සිදු වූ දේ

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමට ගාලු මුවදොරට රැස්වූ පිරිස පළවා හැරීමට පොලීසිය අද (09) පස්වරුවේ කටයුතු කළේය.

එහිදී අරගලකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවටගත් බව ද වාර්තා වේ

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා අරගලකරුවන් අද පස්වරු 5.45ට පමණ ගාලු මුවදොරට රැස් වුණි.

එහිදී සැමරුම ආරම්භ වූ අවස්ථාවේ පොලීසිය ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් අරගලකරුවන් ඊට අනුගත නොවීම නිසා ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

අනතුරුව පිරිස පළවා හැරීම සඳහා පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *