‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ හිටපු අගමැති කළුතරින් පටන් ගයි
- October 8, 2022
- No Comment
- 46
හිටපු අගමැති කළුතරින් පටන් ගයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙනඒමට දායක වූ තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ ක්රම වෙනස සිදුකිරීමට නොහැකි වූ බවය.
‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන මැයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලිය අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
රැලිය සඳහා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන ද සහ