තඹුත්තේගම බැංකුවක කෝටි 2 ක මුදල් කොල්ලයක්

තඹුත්තේගම බැංකුවක කෝටි 2 ක මුදල් කොල්ලයක්

  • September 26, 2022
  • No Comment
  • 30

තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිට රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ තඹුත්තේගම පොලීසියේ සැරයන් බුද්ධි කුමාර මහතාගේ මැදිහත් වීමෙනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 50 හැවිරිදි වියේ පසුවන්නන් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිසි සැරයන්වරයා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව තිබූ ගිනි අවිය ද උදුරා ගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *