දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ජපානයට…

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ජපානයට…

  • September 25, 2022
  • No Comment
  • 52

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජපානය බලා අද පිටත්ව යාමට නියමිතයි.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතාගේ අවමංගල උත්සවයට සහභාගිවීම සඳහායි ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ. රටවල් 217 ක ආරාධිතයින් 700 කට වැඩි පිරිසක් අවමංගල උත්සවයට සහභාගි වන බව වාර්තා වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ දී ජපාන නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට සැළසුම් කර තිබෙනවා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *