කංසා වවන්න නීතියක් ඕනි නෑ- ඩයනා

කංසා වවන්න නීතියක් ඕනි නෑ- ඩයනා

  • September 21, 2022
  • No Comment
  • 39

ඩයනාගේ කතාවට හර්ෂගෙන් සැර ප්‍රකාශයක්

කංසා වගා කිරීමට ලංකාවට නීතියක් අවශ්‍ය නොවන බවත් එය ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ලබා ගත හැකි හොද කර්මාන්තයක් බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කරයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ අද (21) පාර්ලිමේන්තු සභා වාරය පැවති අවස්ථාවේ දීය.

එයට පිළිතුරු දෙමින් සමගිජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ කංසා වගා කිරීමට නීතියක් නොමැතිනම් වාද කිරීමකින් තොරව වගාකිරීමට පටන් ගන්නා ලෙසටයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *