හතර දෙනෙකුගෙන් යුත් පවුලක දෛනික ආහාර වියදම ගැන හෙළිදරව්වක්

හතර දෙනෙකුගෙන් යුත් පවුලක දෛනික ආහාර වියදම ගැන හෙළිදරව්වක්

  • September 17, 2022
  • No Comment
  • 60

මේ වනවිට වෙළෙඳපොළ තුළ පවතින තත්ත්වය අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සිදුකළ සමීක්ෂණයකින් ඒ බව අනාවරණයවී ඇත.

එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“පවුල්වල ආහාර වේල් ගැන සියලු දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි සමාජ සමීක්ෂණයක් කළා. ඒකෙන් හෙළි වුණේ අද 4දෙනෙකුගෙන් යුත් පවුලක් දිනකට අඩුම ගානේ රුපියල් 2,500ක් වියදම් කරන්න වෙනවා. තමන්ගේ දවසේ ආහාර සඳහා වියදම.”

“5දෙනෙක්ගෙන් යුත් පවුලක් කම් මේ අගය රුපියල් 4,000ක් වෙනවා.”

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *