“මැණිකේ” යළිත් ඉන්දියාව කළඹයි….!

“මැණිකේ” යළිත් ඉන්දියාව කළඹයි….!

  • September 16, 2022
  • No Comment
  • 45
ඉන්දියාව තුළ ඉමහත් ජනාදාරයට පත් මැණිකේ මගේ හිතේ ගීතය නැවතත් නවමු ආකාරයකින් ඉන්දියාව තුළ ජනප්‍රිය වෙමින් පවතින බව වාර්තා වෙයි.
යොහානි ද සිල්වා විසින් ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතය  ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළි රැව් දුන් ගීතයක් බවට පත් විය. මේ වන විට එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගෙන තිබෙයි.
එය අද නව මානයකට පිවිසුණේ එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගැනීමත් සමඟය.
ඒ ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට නියමිත ‘තෑන්ක් ගෝඩ්’ නම් බොලිවුඩයේ නවතම එම චිත්‍රපටයට හරහාය.
අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.
මෙම චිත්‍රපටයේ පූර්වප්‍රචාරක පටය තවමත් නිකුත් නොවුණ ද යොහානි විසින් චිත්‍රපටයේ ඇගේ ගීතය අඩංගු කොටසක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *