කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනයවර්ධනයවර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනයවර්ධනයවර්ධනයක්

  • September 9, 2022
  • No Comment
  • 30

කොළඹ කොටස් වෙළෙඳපොළ සාර්ථක ගනුදෙනු සතියවර්ධනය අවසන් කරමින් අද (09) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,704.21 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89 ක හෙවත් 1.09% ක වර්ධනයකි.

පූර්ව සතියේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,316.45 ක් ලෙසින් සටහන්ව තිබූ අතර ඒ අනුව මෙම සතිය තුළ දී ඒකක 387.76 කින් එහි ඉහළ යාමක් වාර්තා වේ. මෙය 4.16% ක වර්ධනයකි.

අද දින රු. බිලියන 4.12 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙම සතියේ ගනුදෙනු දින 5 තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 23.41 කි. එය තුළ රු. බිලියන 4.07 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් අන්තර්ගත වීම විශේෂත්වයක් වේ.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, රෝයල් සෙරමික්, මෙල්ස්ටාකෝප් හා ලංකා අයි ඕ සී යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *