ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ණයක්..

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ණයක්..

  • September 1, 2022
  • No Comment
  • 54

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීමට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(01) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එම මුදල විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 4ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසුවේය.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *