සතොස නඩුව: මන්ත්‍රී ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා..

සතොස නඩුව: මන්ත්‍රී ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා..

  • August 30, 2022
  • No Comment
  • 33

2012 වසරේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින්  රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු  මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ,  විත්තිකරුවන් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකීර් යන විත්තිකරුවන්ට එසේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

අධිකරණය නිකුත් කළ නොතිසි මත  විත්තිකරුවෝ අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුව ඔක්තෝම්බර් මස 21 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

News 1st

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *