බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ විමල් විරවංශ අද මානව හිමිකම් කොමිසම හමුවට

බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ විමල් විරවංශ අද මානව හිමිකම් කොමිසම හමුවට

  • August 29, 2022
  • No Comment
  • 38

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන් අද(29) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් අතරතුරු මන්ත්‍රී නිවාස ගිනි තැබීම් හා දේපොළවලට හානි කිරිමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව මෙම කැඳවීම කර ඇති බවයි.

අදාල මන්ත්‍රිවරුන් සිය නිවාස ගිනි ගැනිමට ලක් වූ බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

එහි ප්‍රකාශකයකු පැවසුවේ, මීට අමතරව මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර නිවාස හා දේපොළ හානි වූ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනකු ද කොමිසම හමුවට කැඳවා ඇති බවය.

මන්ත්‍රීවරුන්ගෙන් අද දිනයේදී විමර්ශනය සඳහා අවශ්‍ය මූලික කරුණු සටහන් කර ගැනිම සිදු කිරීමට නියමිතව ඇති බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *