• April 26, 2022
  • No Comment
  • 1001

ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි

ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.

ඉන් ඩොලර් මිලියන 400 ක් පළමු අදියරේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් දැනුම් දී තිබේ.

Related post

S&P Global Ratings ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළයි

S&P Global Ratings ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත…

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ‍්‍රී ලංකාව – තෝරාගත් ණය පැහැර හැරීමේ අවදානමක් ඇති රටක් – බවට නම්…
ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

බලපත්‍රලාභි වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 371/= දක්වා ඉහළ ‌ගොස් තිබේ. ඩොලරයේ ගැනුම් මිල දැක්වුණේ, 356/= ක් ලෙසයි. බ්‍රිතාන්‍යය පවුමක…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *