Local News May 6, 2022 No Comment 797 රංජිත් සියඹලාපිටිය යළි ඉල්ලා අස්වෙයි.. නියෝජ්‍ය කතානායක ධුරයෙන් යළි වහාම ඉල්ලා අස්වීමට තීරණය කළ බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.